Flappy Bird සිංහල වර්ශන් එක Yaka Kaak (යකා කාක්)

2
1177

Flappy Bird ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාව ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ජංගම දුරකථන ක්‍රීඩාවක්. එහි ඇති ඇබ්බැහි වන සුළු බව නිසාම පසුගිය කාලයේ බොහෝදෙනා අතර කතා බහට  ලක්වුනා. නමුත් එහි නිර්මාතෘ වන වියට්නාම ජාතික Dong Nguyen විසින් කිසියම් හේතුවක් නිසා එම app එක ඉවත් කර ගැනීමට කටයුතු කලා. මේ නිසාවෙන් එම ක්‍රීඩාව අනුකරණය කරමින් විවිධ ක්‍රීඩා රාශියක් නිර්මාණය වූ අතර Yaka Kaak (යකා කාක්) ලෙසින් අප අද ගෙන එන මේ ක්‍රීඩාවත් ඒ අතුරින් එකක්. නමුත් එම ක්‍රීඩාව ලාංකික හදවත් වලට සමීප වන අයුරින් නිර්මාණය කිරීමට එය නිර්මාතෘ වන දිල්ශාන් අබේගුණවර්ධන කටයුතු කර ඇත බව ඔබට ක්‍රීඩාකරන විට හොඳින්ම වැටහෙනු ඇත.

Yaka Kaak Syco Me Flapp Bird Sinhala 4 Yaka Kaak Syco Me Flapp Bird Sinhala 3 Yaka Kaak Syco Me Flapp Bird Sinhala 2 Yaka Kaak Syco Me Flapp Bird Sinhala 1

google-play-logo

2 COMMENTS

Comments are closed.