බොහෝමයක් චිත්‍රපට නිර්මාණයේදී එහි නිර්මාණකරුවන් ඉතාමත් සියුම් දේවල් වලට පවා අවධානය යොමුකරනවා. උදාහරණයක් විදියට චිත්‍රපටයක ආරම්භය හා අවසාන අතර සබැඳියාවක් තිබෙන චිත්‍රපට රාශියක් දැකගන්නට පුළුවන්. ඒත් බොහෝ වෙලාවට චිත්‍රපටයේ ඇති සිත්ඇදගන්නා සුළුබව නිසා හෝ රසාස්වාදයේ අඩුවක් නිසා අපි චිත්‍රපටයේ රූපරාමු අතර අතරමං වනවා. ඒ හේතුවෙන් අපට චිත්‍රපටයේ සමහර සියුම් දේ මඟහැරී යනවා.

නමුත් Jacob T. Swinney නම් පුද්ගලයා චිත්‍රපට 55ක මුල් රූපරාමු කිහිපය හා අවසන් මොහොතේ රූපරාමු කිහිපය එක්කාසු කර හරි අපූරු වීඩියෝපටයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අපූර්වත්වය මේ වීඩියෝ පටය නරඹලාම බලන්න. ( මේ චිත්‍රපට 55 අතරින් වැඩිහරියක් චිත්‍රපට ඔබ නරඹලා තිබෙනවානම් ඔබට වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වේවි.)

[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here