බලන්නකෝ මෙයා බල්ලෙක් කියලා හිතාගෙන කරන වැඩ

නමින් Goliath වන මේ වසු පැටවා හැසිරෙන්නේ බලු පැටවෙකු යැයි සිතාගෙන බව වාර්තා වනවා. ඔහුගේ හිමිකාරිය වන කැලිෆෝනියාවෙහි ජිවත් වන 17 හැවිරිදි Shaylee Hubbs ට අනුව මීට මාස දෙකකට පමණ ඉහතදී සත්ව ගොවිපලක ඝාතනය කිරීමට සිටියදී මොහුව බේරා ගෙන තිබෙනවා. මෙම සත්වයාව ඔවුන් ලබා ගන්නා විට දුර්වල මට්ටමේ සිටියත් දැන් ඉතා හොඳ සෞඛ්‍යය තත්වයෙන් සිටිනවා.

එකම ගැටලුව මේ සත්වයා තමා ගවයෙකු ලෙස නොසිතීම බවයි ඇය පවසන්නේ. ඔවුන්ගේ නිවසේ සිටින සුනඛයන් සමඟ ඇතිදැඩි වීම නිසා මෙය සිදු වෙන්නට ඇති බවයි ඔවුන්ගේ විශ්වාශය.

I’m pretty sure he thinks he’s a dog, He was raised with our three dogs, and he’s around them every day. They chase and play together, he watches how they eat their dog food and drink water from their bowls and copies them and he even lays in their dog beds. He even loves scratches on his neck around his ear.

Goliath ගේ ඡායාරූපයක් Twitter හි පළ කර තිබු අතර එයට විශාල අවධානයක් යොමු වෙලා තිබෙනවා.

බලන්නකෝ මේ වීඩියෝවත්,

1 Comment

මම කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen
Drive, Memory Card, HandsFree වගේ ගොඩාක් දේවල් FREE
ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක
විතරයි.මුළින්ම පහළින් තියෙන Link එකට ගිහින් Register
වෙන්න.

http://www.gokano.com/ref/pM4Ck4Qc

ඔයා ඒ Site එකට දිනපතා යනකොට නොමිලේම 1Point
හම්බවෙනවා.තව අපෙන් දිනපතා ප්රශ්න අහනවා.ප්රශ්න කිව්වට අපේ කැමැත්ත
අහන්නේ.පිළිතුරකට 1Point හමුවෙනවා.මේකෙදි 16GB
PenDrive එකක් හෝ 16GB SDCard එකක් ගන්න නම් 30Points
ඕන. තව ඔයාගෙ RefLink එකෙන් වෙන අයව Invite
කරලා 1Point හොයන්නත් පුලුවන්.බය වෙන්න
එපා.මේකේ prizes වලට ගියාම Not
Available හෝ Out of Stock කියලා වැටෙනවා.මේකෙ
ඔක්කොම Gifts
දාන්නෙ මාසෙකට දෙපාරයි.Gifts දාපුවහම ඒකෙ Dashboard
එකේ message එකක් දානවා.ඒක හින්දා Points
එකතු කරගෙන එදාට Checkout කරන්න.තව අපි මේ site
එකට Ref 30ක් එකතු කලොත් අපිට GOLD
Membership එක හම්බෙනවා.ඊට පස්සේ අපි හොයන points
දෙගුණ වෙනවා. http://www.gokano.com/ref/pM4Ck4Qc

Comments closed