නව වසර උදාවීමත් සමඟ Dialog 4G භාවිතකරන අය සඳහා දැනට භාවිත කරන පැකේජයේ ඩේටා වලට අමතරව තවත් එම ප්රමාණයටම ඩේටා ලබාදීමට ඩයලොග් ආයතනය කටයුතු කර ඇත.
උදා: ඔබ සතුව 25GB පැකේජයක් පවතී නම්, දැන් ඔබේ පැකේජය සඳහා අමතර 25GB නොමිලේ.
කෙසේ නමුත් මෙම අමතර ඩේටා භාවිත කළ හැක්කේ රාත්රී 12 සිට උදෑසන 8 දක්වා පමණි. සම්පූර්ණ පැකේජ ගාස්තු හා ඩේටා විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.
දිගටමද මෙ චාන්ස් එක.නැත්නම් ජනවාරි වලට විතරක්ද.
Comments are closed.