බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදි තරුණයින් අතරේ බොහෝම සිත් ඇදගත් යතුරු පැදි මාදිලියක්. කෙමෙන් කෙමන් වැඩි දියුණු වෙමින් නවීන තාක්ෂණයෙන් හි සිත් ඇදගන්නා පෙනුමෙන් යුත් පල්සර් වර්ගයේ අලුත්ම සාමාජිකයා තමයි Bajaj Pulsar 200NS යතුරු පැදිය. 200cc එංජින් ධාරිතාවයකින් යුතු මේ බලසම්පන්න ජවසම්පන්න යතුරු පැදිය ලංකාවට නිකුත් කිරීම සිදුවූයේ මීට දින කිහිපයකට ඉහතදීයි. මේ හේතුවෙන් ලබන මස (මාර්තු) 20 වන දින දක්වා යතුරු පැදියේ මිලෙන් 50% ක මුදලක් ගෙවා මිලදී ගන්නට ඔබට අවස්ථාවක් දිනාගනීමට ඔබට හැකියාව ඇත. ඒ අනුව බයිසිකලයේ සාමාන්‍ය මිල වන Rs.424900 ක මුදලින් ඔබ ගෙවිය යුත්තේ Rs 212,450ක් පමණයි.
මේ සඳහා ඔබ දැන්ම පහත සබැඳිය ඔස්සේ Wow.lk වෙත පිවිස වවුචරයක් වෙන්කරවා ගන්න.
Wow.lk – Bajaj Pulsar 200NS Deal
බජාජ් පල්සර් 200NS යතුරු පැදියේ තාක්ෂණික තොරතුරු