1. ඒ දෙන්නා වෙන් වුනේ ඇයි!
කැතී රයන්ව අතහැරියා. ඒ රයන් කේට් එක්ක ඉන්නවා අහුවුන නිසා.
2. ආවේගශීලී status එකක කවුරු වෙනුවෙන්ද?
මේ ආවේගශීලී පණිවුඩය බ්‍රිට්නි වෙනුවෙනි.
3. පුද්ගලයෙකුගේ පෙර සම්බන්ධතා
ඔබ චාලී සමඟ සම්බන්දතාවයක් පටන් ගත්තා. ඔහුට මීට ප්‍රථම පිස්සු කෙල්ලෙක් හිටියා. 🙂
4. ඔබ ගැන විපරම් කරන අය.
ඔබේ පෙර පෙම්වතා ඊයේ රෑ ඔබ ගැන විපරම් කරලා බැලුවා.
5. දෙයක් වෙන්න කලින් නිසි පියවර
ඈෂ්ලි ට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. මාස 9 අල්ට්රා සවුන්ඩ් පින්තූර බලන්න ඔන නැත්නම් ඈෂ්ලිව බ්ලොක් කරන්න.
6. ඔයාගේ සාදයේදී වුණු දේවල්
ඊයේ පාටියේදී කෙල්සි – ස්කොට් සෙට් වුනා.
7. එයා ඇත්තටම ඒ වගේද?
මේ ඡායාරූපය පොටෝෂොප් කරන ලද්දකි.
8. ඔයාට අන්ෆ්රෙන්ඩ් කරේ කවුද? ඒ ඇයි?
ජෙසිකා ඔයාට අන්ෆ්රෙන්ඩ් කරා, ඒ ඔයා නිතර නිතර පූස් පින්තූර දාන නිසා.