Lenovo විසින් නවතම Yoga 700 series laptops අගල්-11 සහ අගල්-14 ලෙස මාදිලි
වෙළඳපොළට නිකුත් කර ඇත. මෙම laptops අගල්-11 කාණ්ඩය $649 කට සහ අගල්-14 කාණ්ඩය $799 කට හඳුන්වා දී ඇත. පෙර නිෂ්පාදන වගේම Yoga 700 මාඳිලි කාණ්ඩය laptop, tent, tablet සහ stand ලෙස yoga ආකාර 4 කට හැසිරවීමේ හැකියාව ඇත.

Yoga 700 inch-14 කාණ්ඩය full HD multi-touch IPS display එකක් සහ sixth generation Intel Core i7 processor එකක් මෙන්ම Intel HD 520 graphics සමග 8GB of RAM එකකින්ද යුක්ත වේ.
ඒ වගේම ඔබට discrete NVIDIA GT940M graphics තේරීමක් වශයෙන් තෝරා ගැනීමට
හැකියාව ඇත. එලෙසම ඔබට 256GB SSD පරාසයක් දක්වා storage එකක් ලබාගැනීමටද හැකියාව ඇත.

lenovo-laptop-yoga-700-14-orange-stand-mode-1

Yoga 700 inch-11 කාණ්ඩයද full HD display with OGS coating ගෙන් සමන්විත අතර 64-bit Intel Core m3-6Y30 processor එකකින් සමන්විත වේ. එමෙන්ම 8GB RAM එකකින් සමන්විත Yoga 700inch-11 කාණ්ඩය 128GB storage එකකින්ද සමන්විත වේ.

මේ උපාංගය පිලිබඳ වැඩිදුර විස්තර මේ ලින්ක් එකෙන් ඔබට ලබාගත හැකියි.

1 COMMENT

  1. විනාඩි 15න් රු.1000.00ට වැඩියෙන් හොයන්න කැමතිද? එහෙනම් මම කියලා දෙන්නම්. #YROO කි‍යන්නේ හරියට eBay වගෙ Site එකක්. ඉතින් අපට පුලුවන් Site එකට log වෙලා ඒ Product Facebook හරහා Share කරලා make ක‍රන්න. වැදගත්ම දේ යාලුවන්ට Invite කරහම එකකට $1 ගෙවනවා. ඒ කියන්නේ දවසට යාලුවෝ 7කට Invite කරහම රු.1000ක් විතර ලැබෙනවා. නිකන් facebook එකේ ඉන්න ගමන් ඔයාට කැමති ගානක් හොයන්න පුලුවන්. මේක දැන්විම් බලන වගෙ බොරු වැඩක් නෙවෙයි. 100% සර්ථකයි. කැමතිනම් පහත link එකෙන් Register වෙන්න. https://yroo.com/en/s2/social_invite_m/2985822

    1. මුලින්ම යන්න offer එක තියෙන page එකට – මෙනනින් https://yroo.com/en/s2/social_invite_m/2985822

    2. දැන් sign up වෙන්න Facebook හරි Google හරි කැමති එකකින් (ඔයාගේ EMail එකයි Pass. ලබාදි accept කරන්න)

    3. ඔයා ඊලගට ගන්න treasure box containing Sign up bonus & daily bonus (open කරලා bonus ලබාගන්න)..

    4. ඉන්පසුව Friends Tab ගිහින් invite friends ලබදි Facebook හරහා හෝ කැමති අකරයට invite කරන්න.

    5. ‍යාලුවන් join උනොත් Rewards >> Treasures ගිහින් box open කරන්න.

    6. ඔයා 10,000 coins ගත්තට පස්සේ Paypal account coins මේ විදියට දාගන්න. redeem it as paypal
    credits. 10,000 coins = 8 $

    7. අන්තිමට paypal එකෙන් Bank account මුදල් ලබාගන්න.

    Register වෙන්න මෙතනින් https://yroo.com/en/s2/social_invite_m/2985822

    ඔබට ජය…!!!

Comments are closed.