Web

Dialog 4G Data දැන් නොමිලයේම දෙගුණ වෙයි.

, , 1 Comment

නව වසර උදාවීමත් සමඟ Dialog 4G භාවිතකරන අය සඳහා දැනට භාවිත කරන පැකේජයේ ඩේටා වලට අමතරව තවත් එම ප්‍රමාණයටම ඩේටා ලබාදීමට ඩයලොග් ආයතනය කටයුතු කර ඇත. උදා: ඔබ සතුව 25GB පැකේජයක් පවතී නම්, දැන් ඔබේ&hellip

Read Post →

බ්ලොක් කරපු වෙබ් අඩවි වලට අලුතින් කේතයක් – Error 451

, , No Comment

සමහර YouTube වීඩියෝ අප රට තුලදී නරඹන්නට නොහැකි වුනාට වෙනත් රට වලදී නරඹන්නට පුළුවන්. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇතිනේ. එක් එක් කලාප, රටවල්, භාෂා සහ ආගම් හෝ වෙනත් හේතුන් මත මෙලෙස වෙබ් අන්තර්ගතයන් ඉවත් කිරීම හෝ&hellip

Read Post →

Windows 1.01 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා නැතුව ඇතිනේ, එහෙනම් මෙන්න try කරන්න

, , No Comment

Windows 1.01 එක්ක මොහොතක් අතීතයට ගිහින් අවුරුදු 30කට කලින් Notepad, Paint වගේ software’s වල පොඩ්ක් වැඩ කරල පොඩි experience එකක් ගන්න ක්‍රමයක් ගැනයි මම කියන්න යන්නේ. ඔයාලා කවුරුවත්ම try කරන එකක් නෑ ඔයාගේ PC එකට Windows 1.01&hellip

Read Post →

ලොවටම නොමිලේ Wi-Fi අධිවේගී අන්තර්ජාල සේවා සපයන ගූගල් ව්‍යාපෘතිය ආරම්භ වේ.

, , No Comment

Wi-Fi hotspots වලින් පිරුණු නගරයක් ගැන හිතින් මවා ගන්න. දැන් හිතා ගන්න එය නොමිලේම භාවිත කරන්නටත් පුළුවන් කියලා. තවදුරටත් මෙය සිතුවිල්ලක් පමණක්ම නෙමෙයි. ගූගල් සමාගම එළිදරවු කරලා තිබෙනවා මේ සඳහා ඔවුන්ගේ නවතම වැඩපිළිවෙල. මේ මඟින්&hellip

Read Post →

තොරතුරු තාක්ෂණය අතින් ලංකාව ඉදිරියට – නවතම සමීක්ෂණ වාර්ථා මෙන්න

, , 2 Comments

World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ. ඒ අනුව NRI&hellip

Read Post →

සහාය නියමුවා 4U9525 ගුවන් යානය අනතුරට පත්කලේ මෙහෙමයි

, , No Comment

පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් 4U9525 යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි&hellip

Read Post →

වීඩියෝ: ට්‍රාන්ස් ඒෂියා ගුවන්යානය තායිපේ ගඟට කඩා වැටේ

, , 1 Comment

58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5&hellip

Read Post →

දැන් ඔබේ වෙබ් බ්‍රව්සරයෙන් chat කිරීමේ පහසුකම WhatsApp ලබාදෙයි

, , No Comment

WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ්&hellip

Read Post →

Windows 10 හඳුන්වා දීමේ උළෙලේ පෙරළිකාර නිර්මාණ මෙන්න

, , 6 Comments

මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රො‍සොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම්&hellip

Read Post →

The Interview චිත්‍රපටය හා Sony සයිබර් ප්‍රහාරය ගැන ඔබ දැනගත යුතු දේ !

, , No Comment

The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ උතුරු කොරියානු නායකයා වන “කිම් ජොන් උන්” ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ කතාවයි. මේ මතබේදාත්මක&hellip

Read Post →