Startup

ඔබ තවමත් සුපිරි වෙළඳසැල් වලින් ෂොපින් කරනවාද?

, , No Comment

ගෙදරට අවශ්‍ය කරන බඩු ලැයිස්තුවක් හදාගෙන ඒ ලැයිස්තුව අරගෙන වෙළඳ සැලට හෝ සුපිරි වෙළඳසැලට ගිහින් කකුල් කැක්කුම එනකං රාක්ක වල බඩු හොය හොයා අමාරුවෙන් ට්‍රොලියට දාගෙන තල්ලු කරගෙන ඇවිත් පෝලිමේ කට්ට කාලා භාණ්ඩ මිලදී ගන්න එක ලේසි&hellip

Read Post →

මිලියනයේ ජය හිමිවන ජනශක්ති Appathon සඳහා අයදුම් පත් ඇරඹේ

, , No Comment

ඔබ එදිනෙදා ලෝකයේ අපට මුහුණු දෙන්නට වන ගැටළු වලට විසඳුම් සොයන තාක්ෂණික ලෝකයේ වැඩකරුවෙක් ද? එසේනම් මේ අවස්ථාව ඔබටයි. ජනශක්ති රක්ෂණ සමාගම විසින් සංවිධානය කරනු ලබන ජනශක්ති ඇපතන් (Janashakthi Appathon) තරඟය හරහා ජංගම දුරකථන යෙදුමක්&hellip

Read Post →

තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්න කැමති අයට ජනශක්ති ආයතනයෙන් අත්වැලක්

, , No Comment

සැන් ෆ්‍රැන්සිස්කෝ හී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපන කටයුතු නිමා කල සොහාන් මීට පෙර නව නිපැයුම් කිහිපයක් සඳහාම දායක වී ඇති දත්ත විශ්ලේෂණය හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙක් ලෙස හැඳින්විය හැකියි.සොහාන්&hellip

Read Post →

මිලියනයක් වටිනා අදහසක් ඔබ සතුව පවතිනවාද?

, , No Comment

OMAK සමාගමේ නිර්මාතෘ ඔහුයි. OMAK සමාගම ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 2ක් ඔස්සේ සේවා සපයනවා. ඒ ආපනශාලා සඳහා මෘදුකාංග සේවා සැපයීම සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය යි. ආපනශාලාවල කළමණාකාරීත්ව සඳහා සහාය වන OMAK විසින් නිර්මාණය කරන ලද&hellip

Read Post →

එදිනෙදා ගැටළු වලට තාක්ෂණික විසඳුම් සොයන්නන්ට අපූරු අවස්ථාවක්

, , No Comment

ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ කතාබහේදී අමතක නොවන පුද්ගලයෙක් ලෙස උමේර් වොලීද් හඳුන්වන්නට පුළුවනි. ඩිජිටල් මාධ්‍යකරණය සහ ඩිජිටල් ‍අලෙවිකරණ ක්ෂේත්‍රය පිළබඳ ප්‍රවීණයෙක් වන උමේර් වොලීද් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර යේද ප්‍රවීණයෙක්. ඔහුගේ දැනුම් පරාසය තුලට අලෙවිකරණ සන්නිවේදනය, ඩිජිටල්&hellip

Read Post →

Verizon තරඟයේ කෝටි 7ක දැවැන්ත ත්‍යාගයේ හිමිකරු ලංකාවෙන්

, , No Comment

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික&hellip

Read Post →

තාක්ෂණ ලෝකයේ දැවැන්තයින්ගේ “ප්‍රියතම කාර්” මෙන්න

, , No Comment

ඉබේ ධාවනය වන මෝටර් රථ පවා කෙමෙන් කෙමෙන් කරළියට ආවත් තවමත් අපි හැමෝම සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රම තමයි තවමත් භාවිත කරන්නේ. තාක්ෂණික සමාගම් වල මුල් පුටුවල වැජඹෙන කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් වුනත් බොහෝ වෙලාවට කාර් වලින් තමයි ගමන්&hellip

Read Post →

අනාගතයේ විදුලි බල අර්බුදයට Tesla සමාගමෙන් අපූරු විසඳුමක්

, , 1 Comment

බලශක්තිය සොයාගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. සුළං බලයෙන්, ජලයෙන්, සූර්ය බලයෙන් හෝ ඉන්ධන වගේ ක්‍රම වලින් බලශක්තිය ලබාගන්නට පුළුවන්. වැදගත් දේ වන්නේ බලශක්තිය එක් තැනක සිට තවත් තැනකට රැගෙන ගොස් ගබඩා කර අවශ්‍ය අවස්ථා&hellip

Read Post →

Whatsapp වලින් දැන් Call ගන්නත් පුළුවන් – දැනට Android විතරයි

, , No Comment

ඔබ Whatsapp පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති Whatsapp ඉන්න කාටහරි call කරන්න තව app එකකට යන්න වෙන එක කොයිතරම් කරදරයක්ද කියලා. ඉතින් ඔන්න දැන් ඒ ගැන වද වෙන්න ඕන නැහැ. Whatapp වලින් දැන් Call&hellip

Read Post →

බිලියන 7ක ජනගහණය මේ මොහොතේ කරන්නේ මොනවාද?

, , 5 Comments

ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා  මොනවද කරන්නේ. දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත්&hellip

Read Post →