Photography

Selfie විප්ලවයේ පුරෝගාමියා OPPO F1s ගැන කෙටියෙන්

, , No Comment

OPPO සමාගම සිය නවතම ජංගම දුරකථනය වන Selfie Expert F1s අගෝස්තු මස 3 වනදා ලොව පුරා එළිදක්වන ලැබුවා. මේ ජංගම දුරකථනය ලොව වැඩි පිරිසකගේ ජංගම දුරකථන කැමරාකරණය අවශ්‍යතාවයන් වලට අනුරූපවයි නිපදවා ඇත්තේ. මෙහි විශේෂත්වයන් අතර&hellip

Read Post →

Oppo F1s Selfie Camera TechGuru

එළිදැක්වීමට නියමිත OPPO F1s ගැන තොරතුරු leak වෙයි

, , 1 Comment

Selfie කැමරා වල සඳහාම ප්‍රචලිත නමක් තමයි OPPO F1 කියන්නේ. ඉතින් මේ F1 ජංගම දුරකතනයේ අලුත්ම සංස්කරණය OPPO F1s අගෝස්තු මාසයේ දී එනම් තවත් දින කිහිපයකදී එළිදැක්වීමට නියමිතයි. ප්‍රභල ඉදිරිපස කැමරාවක් ඇති OPPO F1s ස්මාර්ට් ජංගම&hellip

Read Post →

ඔබේ කුඩා GoPro කැමරාවට අපූරූ සහායකයෙක් !

, , No Comment

අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති. වීඩියෝ කැමරාවක් ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් මඟින් ගුවනේ හසුරුවමින් මෙතෙක් නොදුටු අලංකාර වීඩියෝ දර්ශණ රූගත කරන්නට අපට හැකියාව ලැබුනා. එසේ නමුත් මෙලෙස ගුවන් යානයක් හෝ&hellip

Read Post →

iPhone 6 යොදාගෙන නිර්මාණය කල අපූරු Slow Motion විඩියෝවක්

, , 2 Comments

ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු 240ක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow&hellip

Read Post →

Instagram වෙතින් වීඩියෝකරණයට අපූරු ඇප් එකක් – Hyperlapse

, , No Comment

ජංගම දුරකථන ඡායාරූප ගැනීමටත් තරමක් එහා ගිහින් Instagram අද දින අලුත් app එකක් හඳුන්වා දුන්නා. Hyperlapse නමින් හඳුන්වා ඇති මෙය වඩා ස්ථායිව time-lapse වීඩියෝ රූගත කිරීමට හැකි ඇප් එකක්. ඔබේ iPhone ජංගම දුරකථනයේ සාමාන්‍ය කැමරාව පමණක් යොදාගෙන&hellip

Read Post →

Framed 2.0 – මේ තවත් එක් ඩිජිටල් පින්තූර රාමුවක් නෙවෙයි !

, , No Comment

ඩිජිටල් පින්තූර රාමු (Digital Photo Frames) කියන්නේ වෙළඳපලට අලුත් දෙයක් නම් නෙවෙයි. සමහරවිට දැනටත් ඔබේ මේසය උඩ පසුගිය සති අන්තයේ නිවාඩුවේදී ගත්ත ඡායාරූප එකින් එක පෙන්වන ඩිජිටල් පින්තූර රාමුවක් තිබෙන්නට පුළුවන්. ඒත් අපි ඒ වගේ ඩිජිටල් පින්තූර&hellip

Read Post →

DSLR ට සමුදෙන්න කාලය ඇවිත් – Light Field Camera වෙළඳපලට

, , No Comment

එලඹෙන ජූලි 31 වන දා ඡායාරූප ශිල්පීන්ට අලුත් අත්දැකීමක් විඳගැනීමට දොරටු විවර වන දවසකි. ඒ වෘත්තීය මට්ටමේ ප්‍රථම Light Field Camera ව වන Lytro Illum වෙළඳ පළට නිකුත් වන නිසායි. දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා&hellip

Read Post →

මොකක්ද මේ HDR Photography

, , No Comment

මොක්කද ඇත්තටම මේ HDR කියන්නේ. මේ දිනවල බහුලව බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙන ජායාරූප ගැනීමේ ක්‍රම ශිල්පයක් වන HDR ගැනයි අද අපි කතා කරන්නේ. මේ ගැන ඔයාලට කියලා දෙන්න එකතුවෙනවා “වීඩියෝ කතා” කරන සම්පත්.&hellip

Read Post →