OMAK සමාගමේ නිර්මාතෘ ඔහුයි. OMAK සමාගම ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 2ක් ඔස්සේ සේවා සපයනවා. ඒ ආපනශාලා සඳහා මෘදුකාංග සේවා සැපයීම සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය යි. ආපනශාලාවල කළමණාකාරීත්ව සඳහා සහාය වන OMAK විසින් නිර්මාණය කරන ලද&hellip

OMAK සමාගමේ නිර්මාතෘ ඔහුයි. OMAK සමාගම ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 2ක් ඔස්සේ සේවා සපයනවා. ඒ ආපනශාලා සඳහා මෘදුකාංග සේවා සැපයීම සහ ජංගම දුරකථන යෙදුම් නිර්මාණය යි. ආපනශාලාවල කළමණාකාරීත්ව සඳහා සහාය වන OMAK විසින් නිර්මාණය කරන ලද&hellip
OPPO සමාගම සිය නවතම ජංගම දුරකථනය වන Selfie Expert F1s අගෝස්තු මස 3 වනදා ලොව පුරා එළිදක්වන ලැබුවා. මේ ජංගම දුරකථනය ලොව වැඩි පිරිසකගේ ජංගම දුරකථන කැමරාකරණය අවශ්‍යතාවයන් වලට අනුරූපවයි නිපදවා ඇත්තේ. මෙහි විශේෂත්වයන් අතර&hellip
ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ කතාබහේදී අමතක නොවන පුද්ගලයෙක් ලෙස උමේර් වොලීද් හඳුන්වන්නට පුළුවනි. ඩිජිටල් මාධ්‍යකරණය සහ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්රය පිළබඳ ප්‍රවීණයෙක් වන උමේර් වොලීද් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර යේද ප්‍රවීණයෙක්. ඔහුගේ දැනුම් පරාසය තුලට අලෙවිකරණ සන්නිවේදනය, ඩිජිටල්&hellip
කෘතිම බුද්ධිය පිළිබඳ සාකච්ඡා කෙරෙන Colombo AI Meetup වැඩසටහනේ නවතම සමුළුව පසුගිය දා Orian City හි Virtusa Polaris දේශණාගාරයේදී පැවැත්වුනා. මෙහිදී භාෂා භාවිතය සහ වෙළඳකරණය හා බැඳුනු කෘතිම බුද්ධිය සම්බන්ධ තොරතුරු පිළිබඳව කතාබහට ලක්වුනා. ශ්‍රී ලංකා කෘතිම&hellip
Selfie කැමරා වල සඳහාම ප්‍රචලිත නමක් තමයි OPPO F1 කියන්නේ. ඉතින් මේ F1 ජංගම දුරකතනයේ අලුත්ම සංස්කරණය OPPO F1s අගෝස්තු මාසයේ දී එනම් තවත් දින කිහිපයකදී එළිදැක්වීමට නියමිතයි. ප්‍රභල ඉදිරිපස කැමරාවක් ඇති OPPO F1s ස්මාර්ට් ජංගම&hellip
පසුගිය මාර්තු මාසයේ Solar Impulse 2 නමින් හැඳින්වෙන වෙනස් ආකාරයේ ගුවන් යානයක් අබුඩාබි නගරයෙන් ගුවන් ගත වුනා. ඊයේ දිනයේදී එම යානය ලොව වටා කිලෝ මීටර් 40 000කට අධික ගමන් පථයක ගමන් කරමින් නැවත අබුඩාබි නගරයට&hellip
Chatbots කියන්නේ සාකච්ඡාමය පරිශීලක අතුරු මුහුණතක්(Conversational UI) හරහා භාවිත කල හැකි මෘදුකාංග යෙදුමක්. මේ Chat Bots වලට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් මෑතකදී තාක්ෂණික ලෝකයේ කතා බහට ලක් වුනා. ඊට හේතු වුයේ Microsoft සමාගම සහ Facebook සමාගම&hellip
අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට&hellip
Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා&hellip
ඩොලර් 4කට එහෙමත් නැත්නම් රුපියල් 600කට විතර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්ද? ඔව්. ඉන්දියාවේදී නම් මේ වගේ අතිශය අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් මිලදී ගන්න නුදුරේදීම පුළුවන් වේවි. Freedom 251 නම් ජංගම දුරකථනය මේ&hellip