Gadget

දිනෙන් දින දියුණුවන බැටරි ආරෝපණ තාක්ෂණයේ නවතම පෙරළිය – OPPO Super VOOC Flash Charge

, , No Comment

ජංගම දුරකථන, ටැබ්ලට් යන්ත්‍ර අද ලෝකේ අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. මුළු දවස පුරාම ජංගම දුරකථන එක්ක ජීවත් වෙන අයට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජංගම දුරකථන බැටරිය දිනකටවත් ප්‍රමාණවත් නොවීම. ඒ වගේම බැටරිය චාර්ජ්&hellip

Read Post →

ජංගම දුරකථන විකුණන්නේ – මිලදී ගන්නේ බලාගෙනයි

, , No Comment

දැන් කාලේ ලංකාවේ බොහෝ තරුණ පිරිස් එක් ජංගම දුරකථනය භාවිත කරන්නේ කෙටි කාලයකට පමණයි. ජංගම දුරකථන තාක්ෂණයේ හා පහසුකම් වල දියුණුව නිසාත් සුපිරි ජංගම දුරකථන වල මිලා සීග්‍රෙයන් පහළ බැසීම නිසාත් බොහෝ දෙනෙකු කෙටි කළකින්&hellip

Read Post →

ඔබත් මේවායින් එකක් භාවිත කරනවද බලන්න, ශරීරයට හානිකරම ජංගම දුරකථන 5 මෙන්න.

, , 1 Comment

පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ&hellip

Read Post →

Huawei GR5 2017 ශ්‍රී ලංකාවට

, , No Comment

Huawei සිංගර් ශ්‍රී ලංකා හා එක්ව නවතම Huawei GR5 2017 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති Singer Lifestyle Exhibition 2016 හිදී මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දීම සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා Huawei&hellip

Read Post →

Selfie විප්ලවයේ පුරෝගාමියා OPPO F1s ගැන කෙටියෙන්

, , No Comment

OPPO සමාගම සිය නවතම ජංගම දුරකථනය වන Selfie Expert F1s අගෝස්තු මස 3 වනදා ලොව පුරා එළිදක්වන ලැබුවා. මේ ජංගම දුරකථනය ලොව වැඩි පිරිසකගේ ජංගම දුරකථන කැමරාකරණය අවශ්‍යතාවයන් වලට අනුරූපවයි නිපදවා ඇත්තේ. මෙහි විශේෂත්වයන් අතර&hellip

Read Post →

කෘතිම බුද්ධියේ නව තාක්ෂණික පැතිකඩ පිළිබඳව වැඩමුළුව

, , No Comment

කෘතිම බුද්ධිය පිළිබඳ සාකච්ඡා කෙරෙන Colombo AI Meetup වැඩසටහනේ නවතම සමුළුව පසුගිය දා Orian City හි Virtusa Polaris දේශණාගාරයේදී පැවැත්වුනා. මෙහිදී භාෂා භාවිතය සහ වෙළඳකරණය හා බැඳුනු කෘතිම බුද්ධිය සම්බන්ධ තොරතුරු පිළිබඳව කතාබහට ලක්වුනා. ශ්‍රී ලංකා කෘතිම&hellip

Read Post →

Oppo F1s Selfie Camera TechGuru

එළිදැක්වීමට නියමිත OPPO F1s ගැන තොරතුරු leak වෙයි

, , 1 Comment

Selfie කැමරා වල සඳහාම ප්‍රචලිත නමක් තමයි OPPO F1 කියන්නේ. ඉතින් මේ F1 ජංගම දුරකතනයේ අලුත්ම සංස්කරණය OPPO F1s අගෝස්තු මාසයේ දී එනම් තවත් දින කිහිපයකදී එළිදැක්වීමට නියමිතයි. ප්‍රභල ඉදිරිපස කැමරාවක් ඇති OPPO F1s ස්මාර්ට් ජංගම&hellip

Read Post →

ලෝක වාර්ථා පිහිටුවමින් අපූරු ගුවන් යානයක් ලොව වටා යයි

, , No Comment

පසුගිය මාර්තු මාසයේ Solar Impulse 2 නමින් හැඳින්වෙන වෙනස් ආකාරයේ ගුවන් යානයක් අබුඩාබි නගරයෙන් ගුවන් ගත වුනා. ඊයේ දිනයේදී එම යානය ලොව වටා කිලෝ මීටර් 40 000කට අධික ගමන් පථයක ගමන් කරමින් නැවත අබුඩාබි නගරයට&hellip

Read Post →

තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක්

, , No Comment

අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට&hellip

Read Post →

රුපියල් 600කට විකිණෙන ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් වෙළඳපලට

, , 3 Comments

ඩොලර් 4කට එහෙමත් නැත්නම් රුපියල් 600කට විතර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්ද? ඔව්. ඉන්දියාවේදී නම් මේ වගේ අතිශය අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් මිලදී ගන්න නුදුරේදීම පුළුවන් වේවි. Freedom 251 නම් ජංගම දුරකථනය මේ&hellip

Read Post →