Design

මේ කිසි දෙයක් ඇත්ත නෙවෙයි කියලා හිතන්න පුළුවන්ද?

, , No Comment

ත්‍රිමාණ සජීවීකරණය කියන්නේ ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. දැන් ත්‍රිමාණ සජීවීකරණ ලෝකය ඉතාමත් වේගයෙන් දියුණු වෙලා. කොයිතරම් දියුණු වෙලාද කියනවානම් අතිශය තාත්වික ආකාරයට ත්‍රිමාණ නිර්මාණ කරන්නටත්, ඒවා සජීවීකරණය කරන්නටත් දැන් හැකියාව ලැබිලා. මේ පහතින් දැක්වෙන තත්පර&hellip

Read Post →

iPhone 6 සමඟ තරඟයට ලෝහයෙන් නිමවූ Samsung Galaxy Alpha

, , 3 Comments

ලාබ ප්ලාස්ටික් වලින් නිමවූ ජංගම දුරකථන වෙනුවට ලෝහ වලින් නිමවූ ප්‍රථම ජංගම දුරකථනය පසුගිය දා Samsung සමාගම විසින් නිකුත් කෙරුනා. Galaxy Alpha ලෙසින් නම් කරලා තියෙන මේ ජංගම දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා&hellip

Read Post →

Framed 2.0 – මේ තවත් එක් ඩිජිටල් පින්තූර රාමුවක් නෙවෙයි !

, , No Comment

ඩිජිටල් පින්තූර රාමු (Digital Photo Frames) කියන්නේ වෙළඳපලට අලුත් දෙයක් නම් නෙවෙයි. සමහරවිට දැනටත් ඔබේ මේසය උඩ පසුගිය සති අන්තයේ නිවාඩුවේදී ගත්ත ඡායාරූප එකින් එක පෙන්වන ඩිජිටල් පින්තූර රාමුවක් තිබෙන්නට පුළුවන්. ඒත් අපි ඒ වගේ ඩිජිටල් පින්තූර&hellip

Read Post →

Twitter අලුත් වෙයි. නව පෙනුම activate කරගන්නේ මෙහෙමයි.

, , No Comment

ඔබ Twitter භාවිත කරන්නෙක් නම් පසුගිය දිනවල ඔබ දකින්නට ඇති සමහර අයගේ twitter profiles අලුත් පෙනුමක් ගෙන ඇති අයුරු. දැන් ඒ වෙනස twitter සාමාජිකයින් හැමෝටම වලංගුයි. මින් පසුව twitter වෙබ් අඩවියත් facebook පෙනුමට ආසන්න පෙනුමකින්&hellip

Read Post →

iOS 8 ජායාරූප අන්තර්ජාලයට නිකුත් වේ.

, , No Comment

iOS 8 හෙවත් Apple iPhone හා iPad හි මීලඟ මෙහෙයුම් පද්ධති සංස්කරණය එළඹෙන ජූනි මාසයේ දී නිකුත් වීමට නියමිතයි. මෙවර ඇපල් සමාගම Samsung සමාගම Samsung Galaxy S5 නිකුත් කිරීමේ දී සිදු කරා මෙන් ව්‍යායාම හා ශාරීරික&hellip

Read Post →

මේ ඔරලෝසුවේ වටිනාකම කෝටි 5කටත් වැඩියි.

, , No Comment

ඇමරිකානු ඩොලර් $400 000ක් හෙවත් ලංකාවේ මුදලින් රු කෝටි 5 ලක්ෂ 22කට ආසන්න මිලක් සහිත මේ ඔරලෝසුව ලොව විශිෂ්ඨතම, නිරවද්‍යම මෙන්ම මිලෙන් අධිකම ඔරලෝසුව ලෙස හැඳින්වේ. අධි තාක්ෂණික ස්විස් ඔරලෝසු නිෂ්පාදන සමාගමක් වන Uwerk විසින්&hellip

Read Post →

තමන්ගේම අනුරුවක් 3D print කර මිලදීගන්න “Mini Me”

, , No Comment

3D Printing එහෙමත් නැතිනම් ත්‍රිමාණ මුද්‍රණය මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නට සමත් මාතෘකාවක් වී හමාරයි. මේ නව තාක්ෂණයේ පිහිටෙන් මෙතෙක් සිතාගැනීමට පවා නොහැකිවූ නිර්මාණ සබිහිකිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. තාක්ෂණික, අධ්‍යාපනික මෙන්ම&hellip

Read Post →

සිහින් දිගටි බෝනික්කෝ වෙනුවට සැබෑ ප්‍රමාණයේ බෝනික්කෝ

, , No Comment

ඇගේ නම Lammily (ලැම්ලි). ඇය 19 හැවිරිදි සුන්දර යුවතියක්. ලැමිලිව නිෂ්පාදනය කර ඇත්තේ අන්තර්ජාලය තුල නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා නමක් දිනාගත් Nickolay Lamm නම් නිර්මාණකරුවෙකු විසිනි. ඇයව නිර්මාණය කර ඇත්තේ සාමාන්‍ය යුවතියන් ගණනාවකගේ විවිධ මිනුම්&hellip

Read Post →

ලැම්බොගිනි ආරයේ සුපිරි ජංගම දුරකථන වෙළඳ පළට

, , No Comment

Tonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනය Limited Edition හෙවත් සීමා සහිතව නිෂ්පාදනය කරන ජංගම දුරකථනයකි. ලෙදර් හා ලෝහමය ආවරණයකින් නිමවා ඇති මේ ජංගම දුරකථනය&hellip

Read Post →

2014 දී සේවය කරන්නට හොඳම ආයතන 100

, , No Comment

2014 වසරේ දී සේවය කිරීමට වඩාත් හොඳම ආයතන 100 පිළිබඳ වාර්තාවක් Fortune නමි සඟරාව විසින් පසුගිය දා නිකුත් කරනු ලැබීය. ඒ අතුරින් Google සමාගම ප්‍රථම ස්ථානයේ පසුවන අතර Microsoft ආයතනය 86 වන ස්ථානයේ සිටින නමුත්&hellip

Read Post →