Automobile

ලෝක වාර්ථා පිහිටුවමින් අපූරු ගුවන් යානයක් ලොව වටා යයි

, , No Comment

පසුගිය මාර්තු මාසයේ Solar Impulse 2 නමින් හැඳින්වෙන වෙනස් ආකාරයේ ගුවන් යානයක් අබුඩාබි නගරයෙන් ගුවන් ගත වුනා. ඊයේ දිනයේදී එම යානය ලොව වටා කිලෝ මීටර් 40 000කට අධික ගමන් පථයක ගමන් කරමින් නැවත අබුඩාබි නගරයට&hellip

Read Post →

ඉබේ ධාවනය වූ ටෙස්ලා කාරය පුද්ගලයකුට මරු කැඳවයි (Video)

, , No Comment

Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා&hellip

Read Post →

Tesla සමාගමේ අලුත්ම සාමාජිකයා Tesla Model 3 එළිදැක්වෙයි

, , No Comment

ටෙස්ලා සමාගමේ අලුත්ම සාමාජිකයා Tesla Model 3 අද දින සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වන Elon Musk විසින් එලිදක්වනු ලැබුවා. සාමාන්‍ය පාරිභෝගිකයා සඳහා එළිදක්වන ලද පළමු ටෙස්ලා මෝටර් රථය මෙයයි. කැලිෆෝනියාවේ දී පැවති එළිදැක්වීමේ උළෙලේ දී&hellip

Read Post →

ලොව ප්‍රථම මනසෙන් පාලනය කල හැකි මෝටර් රථය

, , No Comment

මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් වන Nissan, Toyota සහ Tesla වැනි සමාගම් self-driving මෝටර් රථ පිලිබඳ අවධානය යොමු කරන අතරේ චීන පර්යේෂකයන් පිරිසක් ඔබේ සිතුවිලි පරාසයෙනුත් ඔබ්බට මෝටර් රථ ධාවන තාක්ෂණය ගෙන යාමට සමත්&hellip

Read Post →

තාක්ෂණ ලෝකයේ දැවැන්තයින්ගේ “ප්‍රියතම කාර්” මෙන්න

, , No Comment

ඉබේ ධාවනය වන මෝටර් රථ පවා කෙමෙන් කෙමෙන් කරළියට ආවත් තවමත් අපි හැමෝම සාම්ප්‍රදායික ප්‍රවාහන ක්‍රම තමයි තවමත් භාවිත කරන්නේ. තාක්ෂණික සමාගම් වල මුල් පුටුවල වැජඹෙන කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් වුනත් බොහෝ වෙලාවට කාර් වලින් තමයි ගමන්&hellip

Read Post →

ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න

, , 3 Comments

මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ&hellip

Read Post →

ඩීසල් පෙට්‍රල් යුගයේ නිමාව? – හයිඩ්‍රිජන් කාර් වෙළඳපලට

, , 2 Comments

ලෝක ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව ධාවනය කළ හැකි මොටර් රථ පෙළක් මේ වනවිට නිෂ්පාදනය කර තිබෙනවා. ලෝකයේ පරිසර හිතකාමීම ඉන්ධනය ලෙස සැලකෙන හයිඩ්‍රජන් (H2) ඉන්ධනය යොදාගනිමින් ධාවනය වන මෙම&hellip

Read Post →

අනාගතයේ විදුලි බල අර්බුදයට Tesla සමාගමෙන් අපූරු විසඳුමක්

, , 1 Comment

බලශක්තිය සොයාගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. සුළං බලයෙන්, ජලයෙන්, සූර්ය බලයෙන් හෝ ඉන්ධන වගේ ක්‍රම වලින් බලශක්තිය ලබාගන්නට පුළුවන්. වැදගත් දේ වන්නේ බලශක්තිය එක් තැනක සිට තවත් තැනකට රැගෙන ගොස් ගබඩා කර අවශ්‍ය අවස්ථා&hellip

Read Post →

ශ්‍රී ලංකාවේ පළමු විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානය ආරම්භ වේ

, , No Comment

දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ,&hellip

Read Post →

ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත

, , 1 Comment

හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ&hellip

Read Post →