Explained

දිනෙන් දින දියුණුවන බැටරි ආරෝපණ තාක්ෂණයේ නවතම පෙරළිය – OPPO Super VOOC Flash Charge

, , No Comment

ජංගම දුරකථන, ටැබ්ලට් යන්ත්‍ර අද ලෝකේ අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. මුළු දවස පුරාම ජංගම දුරකථන එක්ක ජීවත් වෙන අයට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජංගම දුරකථන බැටරිය දිනකටවත් ප්‍රමාණවත් නොවීම. ඒ වගේම බැටරිය චාර්ජ්&hellip

Read Post →

මොනවද මේ Chat Bots?

, , No Comment

Chatbots කියන්නේ සාකච්ඡාමය පරිශීලක අතුරු මුහුණතක්(Conversational UI) හරහා භාවිත කල හැකි මෘදුකාංග යෙදුමක්. මේ Chat Bots වලට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් මෑතකදී තාක්ෂණික ලෝකයේ කතා බහට ලක් වුනා. ඊට හේතු වුයේ Microsoft සමාගම සහ Facebook සමාගම&hellip

Read Post →

මොකක්ද මේ Hour of Code කියන්නේ?

, , No Comment

Code.org කියන්නේ Hadi Partovi විසින් මෙහෙයවන ලාභ නොලබන සංවිධානයක් මෙන්ම වෙබ් අඩවියක්. මේ හරහා සිදු වෙන ප්‍රධානම කාර්යය වන්නේ ජනතාව පරිගණක විද්‍යාව කෙරෙහි යොමු කිරීමයි. විශේෂයෙන්ම සිසුන්ව. Hadi සහ Ali Partovi විසින් Code.org දියත් කරලා&hellip

Read Post →

නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනද? ආපසු ඇමතුමක් නොගෙන අංකය කාගේද කියලා හොයා ගන්නේ මෙහෙමයි.

, , 4 Comments

ශ්‍රී ලාංකීය ඔබට ඉතා වැදගත් සේවාවක් විස්තර කරන්නයි මේ යන්නේ. දුරකථනයක් භාවිතා කරන ඔබට අනන්තවත් නොදන්නා දුරකථන අංක වලින් ඇමතුම් හෝ missed calls ලැබෙනවා ඇතිනේ. ආපසු ඒ නොදන්නා අංකයට ඇමතුමක් ලබාගැනීම සමහර විට අනතුරුදායක වෙන්නත්&hellip

Read Post →

ප්‍රංශ ධජය තාමත් Facebook Profile Picture එකෙන් ඉවත් කරගන්න බැරි උනාද?

, , No Comment

පැරිස් නුවර ත්‍රස්තථවාදී ප්‍රහාරයෙන් පසුව Facebook විසින් ප්‍රංශය වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා Facebook tool එකක් හඳුන්වා දුන්නා. ඒ පිලිබඳව නොයෙක් දෙනාගේ අදහස් කෙසේ පැවතියත් මෙම tool එක භාවිතා කරපු ගොඩක් පිරිසක් සිටියා. මෙහිදී&hellip

Read Post →

ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න

, , 3 Comments

මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ&hellip

Read Post →

දහස් ගණනක් වටිනා Microsoft මෘදුකාංග නොමිලේ ලබා ගන්නේ මෙහෙමයි

, , No Comment

Microsoft සමාගමෙන් අධ්‍යාපනය ලබන අයට ත්‍යාගයක් ලබා දෙනවා. ඒ තමයි DreamsPark වැඩසටහන. ඇත්තටම මේ වැඩසටහන ආරම්භ කරලා කාලයක් ගත වුනත් අපේ රටේ බොහොමයක් දෙනා ඒ පිළිබඳව දැනුවත් වෙලා නැහැ. 1. මොකක්ද මේ Microsoft DreamSpark කියන්නේ?&hellip

Read Post →

පුද්ගලයින් 150ක් රැගත් 4U9525 යානය අනතුරට පත්වුනේ මෙහෙමයි

, , No Comment

UPDATE: පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි මේ වන&hellip

Read Post →

මොකක්ද මේ Android L ?

, , 2 Comments

මීට දින කිහිපයකට පෙර පැවති Google I/O හීදී Google සමාගම විසින් නව සේවාවන් හා නිපැයුම් කිහිපයක්ම හඳුන්වා දෙනු ලැබූවා. එහි දී එළිදැක්වුණු නවතම Android මෙහෙයුම් පද්ධතිය යි Android L. මෙය android L නම් කේත නාමයෙන් දැනට&hellip

Read Post →

ජංගම දුරකථන වෙත එන අලුත්ම මෙහෙයුම් පද්ධතිය

, , No Comment

අප භාවිතා කරන ජංගම දුරකථන වල නව පි‍ටුවක් පෙරළීමට ගූගල් සමාගමට හැකි වුණා ඒ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමත් සමඟයි. එමෙන්ම ඇපල් සමාගම මගින් නිපදවන ජංගම දුරකථන වල ද එයට ආවෙණික මෙහෙයුම් පද්ධතියක්ද නිර්මාණය කෙරුණා (IOS).&hellip

Read Post →