ඔබත් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූවෙක්ද? එහෙමත් නැත්නම් ඉඩක් ලැබුන වෙලාවට පොඩි විවේකයකට පරිගණක ක්‍රීඩා වල යෙදෙන්නෙක්ද? ඔබ මෙ කුමක කෙනෙක් වුවත් පරිගණක ක්‍රීඩා සඳහා වඩාත්ම ප්‍රචලිත Desktop වර්ගයේ මේසය මත තබන පරිගණක බව ඔබ දන්නවා ඇති. ඒ එවැනි පරිගණකය ක්‍රීඩා කිරීමේදී පරිගණක ක්‍රීඩාවල ගුණාත්මක බව, ඒ වගේම රූප රාමු වල පැහැදිලි බව වැඩි නිසයි. නමුත් ඔබ දන්නවාද දැන් දැන් ලෝකයේ Laptop පරිගණක මඟින් පරිගණක ක්‍රීඩා කිරීම ගැන ලොකු නැඹුරුවක් ඇති බව. එසේ වීමට හේතුව වන්නේ කුඩා පහසුවෙන් ගෙන යා හැකි සුපිරි ලැප්ටොප් පරිගණකයකින් ද ඔබට විශ්ෂ්ඨ ආකාරයේ පරිගණක ක්‍රීඩාවන් හි යෙදෙන්නට අවස්ථාව තිබෙනවා.
ඉතින් අද අපි කියන්නට යන්නේ ඒ වගේ සුපිරි පරිගණක ක්‍රීඩා අත්දැකීමක් විඳිය හැකි සුපිරි laptop පරිගණක කිහිපයක් පිළිබඳවයි. මේවායින් බොහෝමයක් සාමාන්‍ය ලැප්ටොප් පරිගණක වලට වඩා බරින් මෙන්ම මුදලින්ද වැඩි යි.
1. Alienware 18
2. Alienware 17
3. Razer Blade
4. Razer Blade Pro
5. MacBook Pro With Retina Display
6. Origin EON17-SLX
7. Samsung ATIV
8. Lenovo IdeaPad Y510p
ඔබ හිතන්නේ මේ අතුරින් හොඳම Laptop එක කුමක්ද? පහතින් ඔබේ තේරීමත් කමෙන්ට් කරන්න.