Posts By Vimukthi Liyanage

තොරතුරු තාක්ෂණය අතින් ලංකාව ඉදිරියට – නවතම සමීක්ෂණ වාර්ථා මෙන්න

, , 2 Comments

World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ. ඒ අනුව NRI&hellip

Read Post →

ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත

, , 1 Comment

හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ&hellip

Read Post →

අත්ල මත තැබිය හැකි කුඩා පරිගණකයක් ලංකාවට – Intel Compute Stick

, , 2 Comments

පරිගණක කියන්නේ දවසින් දවස දියුණු වෙන ක්ෂේත්‍රයක්. මුල් කාලයේ පරිගණකයක් සම්පූර්ණ කාමරයක් පිරෙන තරම් උපකරණයක් වුනත් අද සුපිරි පරිගණක පවා ඉතාමත් කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කරන්නට නූතන තාක්ෂණය සමත් වෙලා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය ඇපලෝ යානයේ&hellip

Read Post →

LG සමාගමේ අලුත්ම LG G4 ගැන හෝඩුවාවක්

, , No Comment

LG සමාගමේ අලුත්ම ජංගම දුරකථනය ගැන අලුත්ම හෝඩුවාවක් ලැබී තිබෙනවා. ලබන අප්‍රේල් 28 වනදා පැවැත්වෙන විශේෂ උළෙලකදී සිය සමාගමේ අලුත්ම ජංගම දුරකථනය වන LG G4 එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට නිව්යෝර්ක්, ලන්ඩන්,&hellip

Read Post →

පුද්ගලයින් 150ක් රැගත් 4U9525 යානය අනතුරට පත්වුනේ මෙහෙමයි

, , No Comment

UPDATE: පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි මේ වන&hellip

Read Post →

Windows 10 හඳුන්වා දීමේ උළෙලේ පෙරළිකාර නිර්මාණ මෙන්න

, , 6 Comments

මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රො‍සොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම්&hellip

Read Post →

2014 වසරේ පරිසර උෂ්ණත්වය පිළිබඳ “නාසා” වාර්ථාවෙන් ලොව කැළඹේ.

, , No Comment

2014 වසර මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වර්තාවූ වසර වූ බව NASA ආයතනය පසුගිය දා මාධ්‍ය වෙත හෙළිකලා. National Oceanic and Atmospheric Administration හා නාසා ආයතනය සතුවූ වසර 135 ක දත්ත විශ්ලේෂණයෙනුයි මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.&hellip

Read Post →

Apple එක්ක තරඟයට එන චීන ඇපල් – Xiaomi

, , 4 Comments

ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින්&hellip

Read Post →

තමන්ගේ නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවෝ

, , No Comment

ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ&hellip

Read Post →

2014 වසරේ හොඳම Android Apps මෙන්න !

, , 1 Comment

Google Play හි ඇති මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතරින් හොඳම ඒවා හොයාගන්න එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඉතින් ඒ නිසා ගූගල් විසින්ම 2014 වසරේ හොඳම ඇප්ස් ටික නම් කරලා දීලා තියෙනවා. ඔබේ එදිනෙදා කටයුතු පහසු කරගන්න,&hellip

Read Post →