Posts By Tech Guru

බිලියන 7ක ජනගහණය මේ මොහොතේ කරන්නේ මොනවාද?

, , 5 Comments

ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා  මොනවද කරන්නේ. දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත්&hellip

Read Post →

වීඩියෝ: ට්‍රාන්ස් ඒෂියා ගුවන්යානය තායිපේ ගඟට කඩා වැටේ

, , 1 Comment

58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5&hellip

Read Post →

වොෂින්ටනයේ DJI ඩ්‍රෝන් යානා යැවීම තහනම්

, , No Comment

DJI Phantom කියන්නේ drone යානා සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට සමත් වූ නිර්මාණයක්. ඒත් මේ විදියට හැම කෙනෙක්ම වගේ drone යානා අහසේ පියාසැරවීමට පටන් ගැනීමත් එක්ක DJI සමාගමට සහ භාවිත කරන්නන්ට&hellip

Read Post →

ඇමරිකානු ජනපතිගේ ගමන් බිමන් ගැන අපූරු තොරතුරු 20ක් !

, , 13 Comments

මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද&hellip

Read Post →

දැන් ඔබේ වෙබ් බ්‍රව්සරයෙන් chat කිරීමේ පහසුකම WhatsApp ලබාදෙයි

, , No Comment

WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ්&hellip

Read Post →

මයික්‍රොසොෆ්ට් නවතම මෙහෙයම් පද්ධතිය Windows 10 සම්පූර්ණයෙන්ම නොමිලේ

, , 1 Comment

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එම සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී&hellip

Read Post →

Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න

, , 3 Comments

Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා&hellip

Read Post →

2015 CES දැවැන්ත තාක්ෂණික උළෙලේ හොඳම තාක්ෂණික නිර්මාණ මෙන්න

, , 3 Comments

සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී පාරිභෝගිකයින් භාවිත කරන තාක්ෂණික උපකරණ අතරට අලුතින් බොහෝමයක් උපකරණ එළිදැක්වෙනවා. CES 2015 එසේමයි.&hellip

Read Post →

Playboy ළඟදීම ලංකාවටත් !

, , 2 Comments

Playboy කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් නේ. වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් වූ Playboy මේ වන තෙක් ආසියානු රටවලට විවෘත වුනේ නැහැ. නමුත් දැන් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට Playboy හි වීඩියෝ හා ඡායාරූප ජංගම දුරකථන යෙදුමක් (App)&hellip

Read Post →

2014 වසරේ හොඳම Smart Phones මෙන්න !

, , 7 Comments

සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල&hellip

Read Post →