Posts By Tech Guru

Samsung සමඟ අනාගතය දකින්න [VIDEO]

, , 1 Comment

Samsung සමාගම දැනට ලෝකයේ සිටින තාක්ෂණික දැවැන්තයෙක්. ආසියානු සමාගමක් වුවත් ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නටත් සමත්ව සිටින සැම්සුන් සමාගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ ස්පර්ශ තිර (Touch Screen) නිපදවීම සම්බන්ධයෙනුයි. Apple සමාගමේ iPhone, iPad වැනි&hellip

Read Post →

අලුත්ම Dropbox ගැන දැන ගනිමු

, , No Comment

Dropbox, Google Drive and SkyDrive වැනි Cloud storage සේවාවන් මගින් දැන් ඔබට පහසුවෙන්ම Android smartphone හා Windows PC අතර files හුවමාරු කිරීමේ අවස්ථාව සලසා ඇත. android හි dropbox තුල ස්වයන්ක්‍රීයව දත්ත sync නොවුනද Windows භාවිත&hellip

Read Post →

Android භාවිත කරන්නන්ට වඩා iPhone භාවිත කරන්නන්ගේ කඩිසරකම වැඩියි ලු

, , 1 Comment

ලන්ඩන් නුවර මෑතකදී පැවැත්වූ නවතම මානසික කඩිසර බව හා ශ්‍රීඝ‍්‍රතාව මැනීමේ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ iphone භාවිතා කරන්නන් අනෙකුත් smartphone භාවිතා කරන්නන් ට වඩා ඉහලින් සිටින බවයි .Ladbrokes අසනු ලැබූ ප්‍රශ්න 7 ක් සදහා iphone&hellip

Read Post →

2013 වසරේ පෙරළිකාර හාදු 25

, , No Comment

1. Iron Man 2013 ජනවාරි මස 10 දින ලාස් ෙෙව්ගාස් හි පැවති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුෙව්දී දී ඒකතරා කාන්තාවක් Iron Man ෙලෙස හැඳෙගන සිටි පුද්ගලා සිපගත් අවස්ථාව IMAGE: JOE KLAMAR/AFP/GETTY IMAGES 2. Celebration 2013 ජනවාරි 14&hellip

Read Post →

[VIDEO] කෙල්ලෙක් යාළුකරගන්න Gear දාගන්න

, , 2 Comments

Smart Watch ගැන බොහෝ සෙයින් කතා බහ කෙරෙන කාලයක Samsung Galaxy Gear ස්මාර්ටි වොච් එකෙහි ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණය කෙරුනු අපූරු ‍වෙළඳ දැන්වීමකුයි ඉහළින් දැක්වෙන්නේ.  Galaxy Gear smartwatch එක හා Samsung Galaxy Note 3 හිමි තරුණයෙක් හා&hellip

Read Post →

ඔබේ බ්ලොග්/වෙබ් අඩවියටත් නොමිලයේ සිංහල ඇන්ඩ්‍රොයිඩ් ඇප් – Appgenz

, , No Comment

ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක හිමිකරුවෙක් නම් මේ වන විට ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවිය වෙනුවෙන් App එකක් නිර්මාණය කරගන්නට කැමති ඇති. ඒ සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නේ Android App Developer කෙනෙකු යොදවා ගෙන&hellip

Read Post →

දැනට නැති, ඒත් තිබුනනම් හොඳ Facebook වැඩ කෑලි

, , No Comment

ඔබට මතකද අපි ෆේස්බුක් ආගමනයට කලින් පැරණි පෙම්වතුන්/පෙම්වතියන් ගැන ඔත්තු බලපු හැටි. එහෙමත් නැත්නම් අපේ සතුරන් ගැන දැනගත්ත හැටි. ඒත් ෆේස්බුක් එක්ක ඒ දේවල් වෙනස් වෙලා. ඒත් දැන් අපිට වෙනස් වෙන්න අමාරුයි. අපි දැන් මේ&hellip

Read Post →

මීට අවුරුදු 100කට කළිනුත් දෙසැම්බර් 5 දාම කෝච්චියක් ඉබේ දුවලා

, , No Comment

හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා * දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි * එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ * සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ&hellip

Read Post →