Posts By Tech Guru

ගොඩක් වෙලා ඉඳගෙන ඉන්නවා නම් මේ ගැනත් සිතන්න …….

, , No Comment

දිගු වේලාවක් ඉඳගෙන සිටීම නිසා දියවැඩියාව(type 2 diabetes), cardiovascular disease සහ වෙනත් රෝග ඇති වීමේ අවධානම වැඩි වෙනවා. අලුත්ම අධ්‍යයන වලට අනුව බොහෝ වේලා ඉඳගෙන සිටීම විශේෂයෙන්ම කාන්තාවන්ට අහිතකර බව සොයාගෙන තිබෙනවා. මේ නිසා ඔවුන්ට&hellip

Read Post →

එක ගමනක් චාර්ජ් කරලා දවස් 90 ක් තියාගන්න

, , No Comment

ඔබේ දුරකතනයේ කුමන අංගයද වැඩි දියුණු විය යුක්තේ? මේ ප්‍රශ්නයට බොහෝ දෙනෙක් ක්ෂණිකව බැටරිය කියලා පිළිතුරු දේවි. දැනට වෙළඳපොලෙහි තිබෙන බොහෝ දුරකථන වල බැටරි ආයු කාලය දින 5-6 කට සීමා වෙනවා. බැටරිය සිදී ගිය විට&hellip

Read Post →

ප්ලුටෝ මත අයිස් කඳු සොයාගනියි.

, , No Comment

වසර 9ක් ගත කරමින් සැතපුම් බිලියන 3ක් පසු කරමින් 2015 ජුලි 14 දින, නාසා ආයතනය අභ්‍යවකාශ ගතකල New Horizons යානය ප්ලුටෝ වෙත ලඟා වුණා. එහි සිට high-resolution පින්තුර සහ වැදගත් තොරතුරු එකතු කිරීමයි මෙහි  අරමුණ.&hellip

Read Post →

හදුන්වා දෙන 9.9mm ඝනකම ඇති අඟල් 48 Xiaomi රූපවාහිනිය

, , No Comment

Xiaomi සමාගම ඔවුන්ගේ Mi TV ශ්‍රේණියේ නවතම මාදිලිය වන Mi TV 2S වෙළඳපොලට හදුන්වා දුන්නා. මෙය සමාගමේ ප්‍රථම අඟල් 48 TV මාදිලිය වනවා. මෙම උපාංගය අඟල් 9.9 ක තරම් සිහින් බදකින් යුක්ත වන අතර 60Hz&hellip

Read Post →

ලෝකයේම අවධානය යොමු වූ නූතන මමීකරණය

, , No Comment

ඊජිප්තුවෙන් හමු වූන මමී (mummy) නිසා කලක් ලෝකයේම අවධානය ඒ දෙසට යොමු වෙලා තිබුනා. අතීතයේදී ඊජිප්තු වැසියන් තමන්ගේ ඥාතින් මියගිය පසුව දේහය සුරක්‍ෂිතව කල් තියා ගන්න ක්‍රමයක් විදියට මමිකරණය (mummification) යොදාගත්තා. මෑත කාලයේදී විද්‍යාඥයන් කණ්ඩායමක්,&hellip

Read Post →

ගීත රස විදින්නටම සැකසු අලුත්ම ස්මාර්ට් දුරකථනය මෙන්න

, , No Comment

අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් වෙළඳ පොලට ඒමට නියමිතයි. හැබැයි මේ දුරකථනයෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙම උපාංගය සකසා ඇත්තේ සංගීතය රසවිදීම සඳහා විශේෂ පහසුකම් රැසක් සමගින්. මෙය Marshall නිෂ්පාදනයක් වන අතර එය London ලෙස නම් කර&hellip

Read Post →

අඟහරු මතත් ඌෂාලෝක

, , No Comment

NASA ආයතනය විසින් MAVEN අභ්‍යවකාශ යානය මගින් 2014 වසරේ දෙසැම්බර් අග භාගයේදී රතු ග්‍රහයා හෙවත් අඟහරුගේ උතුරු අර්ධගෝලයේ ඌෂාලෝක(aurora) ඇති බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා. අභ්‍යවකාශ යානයක් මගින් ඌෂාලෝක හඳුනාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට වසර&hellip

Read Post →

ලියුම් ගන්න උඩ බලන් ඉන්න වෙයිද?

, , No Comment

ඩ්‍රෝන් යානා වලට ඇති ජනප්‍රියතාවය එන්න එන්නම වැඩි වීමත් සමඟ පුරා සමාගම් තම කාර්යයන් සඳහා මේවා යොදා ගැනීමට යොමු වෙනවා. Amazon සමාගමත් පසුගිය කාලේ මෙවැනිම උත්සහයන්හි නිරත වුණා. ස්විට්සර්ලන්ත තැපැල් සේවාවත් මේ ඩ්‍රෝන් යානා උපයෝගී&hellip

Read Post →

OnePlus One Review in Sinhala

, , No Comment

තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති. OnePlus One ජංගම දුරකථනයට මේ වෙනකොට tech community එක අැතුලේ නම් ලොකු අවධානයක් යොමුවෙලා. ඒත් සාමාන්‍ය අයනම් ගොඩක් දෙනෙක් OnePlus One&hellip

Read Post →