Posts By Tech Guru

කෘතිම බුද්ධියේ නව තාක්ෂණික පැතිකඩ පිළිබඳව වැඩමුළුව

, , No Comment

කෘතිම බුද්ධිය පිළිබඳ සාකච්ඡා කෙරෙන Colombo AI Meetup වැඩසටහනේ නවතම සමුළුව පසුගිය දා Orian City හි Virtusa Polaris දේශණාගාරයේදී පැවැත්වුනා. මෙහිදී භාෂා භාවිතය සහ වෙළඳකරණය හා බැඳුනු කෘතිම බුද්ධිය සම්බන්ධ තොරතුරු පිළිබඳව කතාබහට ලක්වුනා. ශ්‍රී ලංකා කෘතිම&hellip

Read Post →

Oppo F1s Selfie Camera TechGuru

එළිදැක්වීමට නියමිත OPPO F1s ගැන තොරතුරු leak වෙයි

, , 1 Comment

Selfie කැමරා වල සඳහාම ප්‍රචලිත නමක් තමයි OPPO F1 කියන්නේ. ඉතින් මේ F1 ජංගම දුරකතනයේ අලුත්ම සංස්කරණය OPPO F1s අගෝස්තු මාසයේ දී එනම් තවත් දින කිහිපයකදී එළිදැක්වීමට නියමිතයි. ප්‍රභල ඉදිරිපස කැමරාවක් ඇති OPPO F1s ස්මාර්ට් ජංගම&hellip

Read Post →

Zigo Nebula Tab 7.7 ගැන සිංහලෙන්

, , No Comment

Zigo කියන්නේ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රෙය් ප්‍රභල නාමයක්. ඒ වගේම සීග්‍රයෙන් අලෙවි වන ජංගම දුරකථන හා ටැබ්ලට් මාදිලියක් ලෙසත් හඳුන්වන්න පුළුවනි. Zigo ටැබ්ලට් අතර ඉතාමත් ජනප්‍රිය මාදිලියක් තමයි Zigo Nebula 7.7 ටැබ්ලට් උපකරණය. අඟල් 7ක&hellip

Read Post →

ලෝක වාර්ථා පිහිටුවමින් අපූරු ගුවන් යානයක් ලොව වටා යයි

, , No Comment

පසුගිය මාර්තු මාසයේ Solar Impulse 2 නමින් හැඳින්වෙන වෙනස් ආකාරයේ ගුවන් යානයක් අබුඩාබි නගරයෙන් ගුවන් ගත වුනා. ඊයේ දිනයේදී එම යානය ලොව වටා කිලෝ මීටර් 40 000කට අධික ගමන් පථයක ගමන් කරමින් නැවත අබුඩාබි නගරයට&hellip

Read Post →

තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක්

, , No Comment

අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට&hellip

Read Post →

ඉබේ ධාවනය වූ ටෙස්ලා කාරය පුද්ගලයකුට මරු කැඳවයි (Video)

, , No Comment

Tesla Model S මෝටර් රථයේ රියැදුරු සහාය නොමැතිව ඉබේ ධාවනය වන Autopilot පද්ධතිය ක්‍රියාත්මකව තිබියදී සිදුවූ දරුණු රිය අනතුරකින් මෝටර් රථයේ රියැදුරු ජීවිතක්ෂකයට පත්ව තිබෙනවා. මධ්‍යම ෆ්ලොරිඩාවේ අධිවේගී මාර්ගයකදී සිදුවූ මෙම අනතුර සිදුව ඇත්තේ ටෙස්ලා&hellip

Read Post →

රුපියල් 600කට විකිණෙන ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් වෙළඳපලට

, , 3 Comments

ඩොලර් 4කට එහෙමත් නැත්නම් රුපියල් 600කට විතර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්ද? ඔව්. ඉන්දියාවේදී නම් මේ වගේ අතිශය අඩු මුදලට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් මිලදී ගන්න නුදුරේදීම පුළුවන් වේවි. Freedom 251 නම් ජංගම දුරකථනය මේ&hellip

Read Post →

ද්විත්ව කැමරා ලෙන්ස් සහිත  Huawei P9 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

, , No Comment

ලෝ ප්‍රකට Leica හා එක්ව ස්මාර්ට්ෆෝන් ඡායාරූපකලාවට නව අරුතක් සුපිරි ගායන තරු වන භාතිය සහ සන්තුෂ්  Huaweiහි ශ්‍රී ලංකාවේ ඩිජිටල් සන්නාම තානාපතිවරුන් වෙයි. 24 ජුනි 2016 කොළඹ , ශ්‍රී ලංකාව  – මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන&hellip

Read Post →

Facebook Live වීඩියෝ හට YouTube වෙතින් තරගයක් ලැබෙන ලකුණු

, , No Comment

YouTube සිය ජංගම දුරකථන යෙදවුම (Mobile App) සඳහා Live Streaming පහසුකම ලබාදීමට කටයුතු යොදන බව එම සමාගම අද දින ප්‍රකාශයට පත්කරා. මේ හරහා යූටියුබ් භාවිත කරන්නන් හට ජංගම දුරකථනය භාවිතයෙන් සැනින් සිය සජීවී වීඩියෝපට අන්තර්ජාලය&hellip

Read Post →

සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම විසින් අතිනවීන MEIZU ස්මාර්ට් ජංගම දුරකථන ශ‍්‍රී ලාංකීකයන් වෙත හදුන්වා දෙයි

, , No Comment

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සැපැයුම් කරුවෙකු වන සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම විසින් ලොව උසස්ම තාක්‍ෂණයෙන් හා තත්වයකින් යුතු MEIZU ස්මාර්ට් දුරකථන පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ්දී ශ‍්‍රී ලාංකීකයන් වෙත හදුන්වා දෙන ලදී. වර්තමානයේ ස්මාර්ට්&hellip

Read Post →