Dell සමාගමේ latest Latitude business laptops වල automated webcam shutter එකක්.

0
177

ඉතින් Dell සමාගම 2021ට ඔවුන්ගේ අලුත්ම updated Latitude laptops දැන් announce කරලා තියෙනවා, ඒ තමයි Latitude 9420 සහ 9520 කියන laptops. ඉතින් Dell සමාගමට අනුව මේ Latitude laptops mainly aim කරලා තියෙන්නේ business customers ලට වෙනවා. ඒ වගේම මේ laptops Intel සමාගමේ අලුත්ම 11th Gen vPro chips use කරන්න බලපොරුත්තු වෙනවා. ඉතින් මේ  laptops වලට එන්න විශේෂම සහ අලුත්ම feature එක තමයි automated integrated webcam shutter එක. මේ webcam shutter එක මේ camera use කරන්නේ නැති වෙලාවට camera එක physically block කරනවා. ඉතින් මේ අලුත්ම feature එක “SafeShutter” යනුවෙන් නම් කරලා තියෙනවා. මේවට හේතුව පහුගිය අවුරුද්දේදී ගොඩක් businesses වලට videoconferencing වලට සහ work from home වලට හද ගැහෙන්නට සිදුඋන.

SafeShutter feature එක වගේම microphone mute key සහ manually camera එක disable කරනත් key එකක් තිළ තියෙනවා. ඉතින් security concerns වලට webcam එක උඩ tape එකක් අලවාගෙන ඉන්න කෙනෙක්ට මේ SafeShutter feature එකක් benefit එකක් වෙන්න පුළුවන් වෙනවා. Dell සමාගමට අනුව ඔහුන්ගේ අනිත්  laptop lineups වලටත් මේ future එක දෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න බවයි.ඉතින් අනිත් ලොකුම update එක තමයි Intel සමාගමේ අලුත්ම 11th Gen vPro chips එක මේ Latitude laptops වලට use කරන එක. තවද Latitude 9420 laptop එක Core i7 model එකට වෙනකන් configure කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අලුත් chip එක use එකෙන් ලැබෙන තවත් benefit එකක් තමයි එහි තිබෙන powerful integrated Iris Xe graphics.

ඉතින් මේ updated 14-inch model එක 2560 x 1600 2-in-1 නැත්නම් lower-resolution 1080p වලනිද එන්න පුළුවන් වෙනවා. ඒ වගේම 32GB RAM එකක්ද 1TB PCIe NVMe SSD storage එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. 9420 laptop එක 5G or LTE support කරනවා, ඒ LTE සදහා Qualcomm’s Snapdragon X20 නැත්නම් 5G සහ LTE සදහා X55 modems තුළිනුයි. ඒ වගේම Dell සමාගම ඔවුන්ගේ larger 15.6-inch Latitude 9510 model එකද update කරලා තියෙනවා. ඉතින් මේ 9510 model එකේ battery life එක ඉතාමත් හොද නිසා අපිට 11th Gen vPro chips එකේ processors ගොඩකි interesting වේවි කියල අපි හිතනවා.