Facebook වෙලාවකට මහා වදයක්…! එහෙම නේද? ඔයාලටත් එහෙම හිතිලා ඇති නේද? දවසට කී දෙනෙක් නම් අපිට Games වලට request එවනවද? කී දෙනෙක් නම් අපිට එපා වෙන දේවල් පෝස්ට් කරනවද? ඒකට විසඳුම විදියට ඒ වගේ මිතුරන් ඔබේ මිතුරු ලැයිස්තුවෙන් Unfriend කර ඉවත් කරන්නට ඔබට සිදු වෙලා ඇත්ද? ඒත් කී දෙනෙක් නම් Unfriend කරන්න බැරි කමට Unfriend නොකර ඔබේ මිතුරන් ලෙස තියාගෙන ඉන්නවාද? අනික ඔබ facebook එකෙන් අයින් කලා කියා කීදෙනෙක් නම් තරහා වෙලා ඇත්ද? එහෙම නැතුව වදයක් කරදරයක් නොවී ෆේස්බුක් මිතුරන්, මිතුරන් ලෙසම තබාගන්නේ කොහොමද ?
1. Hide Stories/Mute Posts
2. Organize News Feed
3. Tailor Updates From Friends
4. Add to Limited Lists