Adobe සමාගම files share කරන්න පුළුවන් අළුත් ක්‍රමයක් හදුන්වා දීලා තියෙනවා.

0
507

ඔන්න දැන් Adobe සමාගම ඔවුන්ගේ softwares තුනක් update කරලා තියෙනවා, ඒ තමයි Photoshop, Illustrator සහ Fresco. ඉතින් මේ අලුත් update එකෙන් multiple කවියට එකම file එකේ work කරන්න පුළුවන් වෙනවා. ඉතින් Photoshop, Illustrator නැත්නම් Fresco use කරන කෙනෙක් දන්නවා එකම file එකේ කිහිප දෙනෙක්ට වැඩ කරන්න කොච්චර අමාරුද කියලා. ඉතින් මේ ප්‍රශ්නයට විසදුමක් විදිහට තමයි Adobe සමාගම මේ update එක තිළ තියෙන්නේ. ඉතින් මේ අලුත් feature එක “invite to edit” කියල මන් කරලා තියෙනවා. ඉතින් එකම file එකේ වැඩ කරන්න collaborator කරන කෙනාගේ email address එක මේ softwares වලට දෙන්න ඕනේ වෙනවා.

ඉතින් collaborators ලට එකම වෙලාවේ කිහිප දෙනෙක්ට මේ files edit කරන්න බෑ, ඒ කියන්නේ එකෙන් edit කරලා ඉවර වෙනකන් අනිත් කෙනා ඉන්න ඔන්න වෙනවා. ඉතින් අනිත් collaborator කරන අය file එකට changes කරොත් ඒ changes file එකට automatically save වෙනවා. ඉතින් මේ feature ඉනිස දැන් emails back and fort යවන්න ඕන වෙන්නේ නෑ. ඉතින් මේ feature එක වැඩ කරන්නේ Adobe cloud එකට save කරල් තියෙන PSD සහ AI files වලින්. ඉතින් Adobe cloud එක history version support කරන්න නිසා, collaborator එකෙක් මොනවා හරි වරදුවොත් එදා හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් සමාගමට අනුව මේ feature එක develop කරන්න පටන් අරන් තියෙන්නේ ඔක්තෝබර් මසයෙති වෙනවා. ඉතින් අපි හිතනවා මේ අළුත් feature එක කවියට ගොඩක් useful වේවි කියල හිතනවා.