Acer අලුත් products සහ updates සමඟ 2021 ආරම්භ කරයි.

0
241

2021ට Acer ඔවුන්ගේ gaming notebooks කිහිපයක් update කරලා තියෙනවා, ඒ අලුත්ම 11th Gen Intel® CoretTM H35-series Special Edition processors සහ NVIDIA® GeForce RTXTM 30 series Laptop GPUs use කරගෙන. ඉතින් මේ නිසා increase display refresh rates සහ better cooling technology එකක් අපිට මේ Laptop වල පුළුවන් වෙනවා.

Predator Triton 300 SE – Tons of Power in a Portable Package. 

ඉතින් 17.9 mm නැත්නම් 0.7 in වන new generation Predator Triton 300 SE (PT314-51s) Laptop එක users ලට අලුත්ම games ගමනේ දී ක්‍රීඩා කිරීමට ඉඩ දෙයි. ඒ වගේම මේ notebook එක 1.7 kg (3.75 lbs) පමණ බරයි, මේ නිසා මේ notebook එක ඉතාමත් portable වෙනවා. මේ notebook එකේ features විදිහට 11th Gen Intel® CoreTM i7 H35-series Special Edition processor එකක් (reaches up to 5 GHz for blisteringly fast performance) සහ NVIDIA® GeForce RTXTM 3060 Laptop GPU එකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම heavy gaming sessions වලදී temperature cool තියාගන්න dual-fan cooling system එකක් බලාගන්න පුළුවන්, ඒ අලුත්ම 5th Gen AeroBlade Fan සහ Acer’s Vortex Flow technology එක use කරගෙනයි.

මේ Predator Triton 300 SE එකෙන් games play කරත් films බැලුවත්, user අගය කරන ලොකු දෙයක් තමයි 14- inch FHD display එක. මේ display එකේ 144 Hz refresh rate එකක් සහ thin bezels තුනක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ Laptop එකේ battery එක ගැන කත කරොත් අපිට Ten hours of battery life එකක් බලාගන්න පුළුවන්. ඉතින් මන්තුමටම මේ Laptop එක PredatorSense සහ Turbo key එකක් use කරගෙන users ලට ඔවුන්ගේ fan speed එක choose කරගන්න real-time control දීලා තියෙනවා. 

Predator Helios 300 – Fast, Fluid and Future-Proof Gameplay. 

ඉත්න් මේ generation එකේ games සහ next එකේ games conquer කරගන්න Predator Helios 300 (PH315-53) එක දැන් update කරලා තියෙනවා, ඒ අලුත්ම NVIDIA GeForce RTX 3080 Laptop GPU එකක් සහ 32 GB of DDR4 memory එකක් use කරගෙනයි. ඉතින් heavy-duty internals notebook එකේ 3ms response එකක් තියෙන 240 Hz IPS display එක power කරනවා, ඒ වගේම DTS:X Ultra audio සහ 3D simulated surround sound නිසහ immersive audio experience එක ලබාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ notebook එකේ fans දෙකක් බලාගන්න පුළුවන්, ඒ තමයි Acer custom-engineered AeroBlade 3D Fans. ඒ වගේම Acer CoolBoostTM technology එකෙන් critical areas cool කරලා තියාගන්නවා.

ඉතින් Acer Nitro 5 gaming notebooks, Aspire 5 සහ 7 notebooks කියන notebooks announce කරලා තියෙනවා. මේ notebooks use කරන්නේ AMD RyzenTM 5000 Series Mobile Processors. මේ අලුත් powerful AMD Ryzen Mobile Processor fast සහ efficient performance laptops වලට deliver කරනවා.

Acer Nitro 5 – Get Into the Game. 

ඉතින් popular Acer Nitro 5 gaming notebook line එකට significant upgrade එක ලැබිල තියෙනවා. ඒ තමයි AMD RyzenTM 9 5900 HX Mobile Processor සහ  NVIDIA GeForce RTXTM 3080 Laptop GPU එකක් ලබා දීලා තියෙනවා. ඉතින් මේක gaming enthusiasts ලට ideal combination එකක් වෙනවා. මේ  notebook එකේ තියෙන අනිත් features තමයි M.2 PCIe/SATA SSD (supporting up to 2TB NVMe SSD / 2TB HDD), 32 GB of DDR4 3200 RAM, fast networking via Killer E2600 support සහ Wi-Fi 6. ඉතින් ගෙවන ගානට හොද දෙයක් හොයන  gamers ලට Nitro 5 එක හොද notebook එකක් වෙනවා. මේ අලුත්ම Nitro 5 notebooks එක 15.6-inch නැතනම් 17.3-inch displays එක ලබාගන්න පුළුවන්, මේ display තවත් features දෙක සමග ලබාගන්නද පුළුවන් වෙනවා, ඒ තමයි 165 Hz refresh rate තියෙන quad high-definition (QHD) display එකක් නැත්නම් 360 Hz refresh rate තියෙන full high-definition (FHD) display එකක්. ඒ වගේම Acer මේ notebook එකේ screen-to-body ratio එක 80% කරලා තියෙනවා, ඒ නිසා 0.27- inch (7.02 mm) bezels බලාගන්න පුළුවන් වෙනවා.

Acer Aspire 7 – Powerful Performance and a Slim Design for Power Users on the Go. 

ඉතින් අලුත්ම  Acer Aspire 7 line එකට significant upgrade එක ලැබිල තියෙනවා. ඒ තමයි AMD Ryzen 5000 Series Mobile Processor සහ  NVIDIA GeForce GTX 1650 GPU එකක් ලබතිලා තියෙනවා. මේ Aspire 7 එකේ understated design එක එහෙමෙ යන එනෙක්ට නැත්නම් client office එකක් වැඩ කරන එනෙක්ට සිත් ඇදගන්නා සුළු වෙන්න පුළුවන්. මේ Aspire 7 notebooks 4.73 lbs (2.15 kg) වෙනවා, ඒ වගේම මේ notebooks වල 32 GB of DDR4 memory සහ 1 TB PCIe SSD එකක් බලාගන්න පුළුවන් වෙනවා. මේ notebooks වල USB-CTM වැනි latest connectivity options බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Dual-band Wi-Fi 6 (802.11ax) වලින් average network throughput එක 3 times improve කරනවා. ඉතින් මේ notebooks වල slim design එකක් සහ narrow bezel තියෙන FHD 15.6-inch display එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම accurate visuals deliver කරන්න  Acer Color IntelligenceTM සහ Acer ExaColorTM use කරලා තියෙනවා.

අවසානයට මේ  Aspire 7 notebooks වල thermal design එක multiple cooling modes offer කරනවා, ඉතින් ඒ නිසා notebook එක cool and quietly run කරනවා. ඒ වගේම මේ modes (silent, normal or performance) අතර (shortcut “Fn+F,) use කරගෙන මාරු වෙන පුළුවන් වෙනවා.