Electric BMW එකක් ලගදීම.

0
629

BMW සමාගම ඔවුන්ගේ  5 Series, 7 Series සහ  X1 SUV වල full electric versions මේ වෙද්දී වැඩිදිවුනු කරනවා. BMW සමාගම කියන විදිහට ඔවුන්ගේ 3 Series fully electric version එක ඇමරිකාවේ වඩාත්ම  පනප්‍රිය BMW car එක වෙනවා. ඒ වගේම මේ මාසේ මුල BMW සමාගම ඔවුන්ගේ අලුත්ම model එක වන all-electric iX3 model එක revealed කර. BMW සමාගම කියන විදිහට ඔවුන්ගේ gas-powered, mild hybrid, හෝ plug-in hybrid model නවත්වන්න අදහසක් නැති බවයි. එ වුනත් BMW සමාගම ප්‍රකාශ කරන විදිහට ඔවුන්ගේ මෝටර් රථ වලින් පිටවෙන CO2 අගය අඩුකිරීමට ඉදිරි අවුරුදු 10 ඇතුලත  පියවර ගන්න බවයි.

BMW සමාගම කියන විදිහට BMW මෝටර් රථ මිලියන 7 මේ වෙනකොට එදිනද වැඩ කරන්නවා,ඒ මෝටර් රථ මිලියන 7 මිලියන 4.6 fully electric මෝටර් රථයි. අවුරුද්දකට  මෝටර් රථ මිලියන 2.5 BMW සමාගම විකුණනවා. BMW සමාගම ඔවුගේ නව electric මෝටර් රථ වලට නව  බැටරි සැපයුම්කරු “100 % green power” පමණක් භාවිතා කිරීමට එකඟ වීම ඇතුළුව සිය electric vehicles සඳහා ඉතාමත්ම හොද සැපයුම් පද්ධතියක් කර්මාන්තය පුළුල් ලෙස නිර්මාණය කිරීමට ද උත්සාහ කරන බව BMW සමාගම ප්‍රකාශ කරයි. සභාපති ඔලිවර් සිප්ස් මහතා පැවසුවේ “2030 දක්වා කාලය සඳහා annual interim goals සහිත අවුරුදු 10 සැලැස්මක් සමාගම විසින් සකස් කර ඇති බවත්, BMW සමාගම සෑම වසරකම ඔවුන්ගේ ප්‍රගතිය වාර්තා කරන අතර මෙම ඉලක්කවලින් සමාගමේ  ප්‍රගතිය මැන බලනු ඇති බවයි.

අනෙකුත් බොහෝ පැරණි මෝටර් රථ නිෂ්පාදකයින් මෙන්ම, යුරෝපයේ සහ චීනයේ දැඩි emissions regulations වලට වඩා ඉදිරියෙන්  සිටීමට BMW සමාගම තරගකාරයි. ඒ වගේම යුරෝපයේ සමහර නගර වල internal combustion engines පවා තහනම් කරලා තියෙනවා. BMW සමාගම වරක් electric vehicles වල පුරෝගාමියෙකු ලෙස සලකනු ලැබුවද සමාගම අවසානයේ internal combustion  වාහන මත දෙගුණයක් වුනා. BMW සමාගමට  එතැන් සිට වෙළඳපලේ කොටස අහිමි වී ඇතිවා පමණක් නොව, Tesla සමාගමේ නැගීම මගින් ලොකු  බලපෑමට ලක්වූ සමාගමක්දවේ.