Facebook නිර්මාතෘ, Mark Zuckerberg තම කුළුදුල් දැරියගේ උපත Facebook හරහා නිවේදනය කර තිබෙනවා. ඊයේ දිනයේදී ඔහු සිදු කලා වැදගත් නිවේදන දෙකක්. ඒ තමයි තම ප්රථම දැරිවියගේ උපත සහ ජිවිත කාලය පුරාවටම තම Facebook කොටස් වලින් 99%ක් පුන්යය කටයුතු සඳහා යොදවන බවත් ය. Maxima, තම කුළුදුල් දැරියගේ උපත සැමරීමටයි මේ තීරණය ගෙන තිබෙන්නේ. මේ මුදල මේ වන විට ඩොලර් බිලියන 45ක් පමණ වනවා. මේ මුදල් බැර කෙරෙන්නේ අලුතෙන් ආරම්භ කෙරුණු Chan Zuckerberg පදනමටයි. ඔබට ඔහු ලියා ඇති සම්පූර්ණ Facebook Note එක මේ link එකෙන් කියවන්නට පුළුවන්.
Mark Zuckerberg තම අලුත උපන් දැරියගේ උපත සැමරුවේ මෙහෙමයි

MOST POPULAR
- All
- Android Weekly
- Announcements
- Apple Weekly
- Apps
- Automobile
- Automobile
- Awesome
- Blog Posts
- Camera
- Cinema
- Computer
- Computer
- Deals
- Design
- Desktop
- DIY
- Education
- Entertainment
- Events
- Events
- Explained
- Featured
- Gadget
- Gadget News
- Gadgets
- Games
- Laptop
- Life Style
- Living
- Local
- Mobile
- Music
- News Releases
- News/ Articles
- Photography
- Press
- Projects
- Reference
- Review
- Science
- Smart Watch
- Social Media
- Sponsored
- Start Up
- Startup
- Tablet
- Tech - Music
- Tech Guru
- Television
- Toys
- TV
- Wearables
- Web
More
HOT NEWS
- All
- Android Weekly
- Announcements
- Apple Weekly
- Apps
- Automobile
- Automobile
- Awesome
- Blog Posts
- Camera
- Cinema
- Computer
- Computer
- Deals
- Design
- Desktop
- DIY
- Education
- Entertainment
- Events
- Events
- Explained
- Featured
- Gadget
- Gadget News
- Gadgets
- Games
- Laptop
- Life Style
- Living
- Local
- Mobile
- Music
- News Releases
- News/ Articles
- Photography
- Press
- Projects
- Reference
- Review
- Science
- Smart Watch
- Social Media
- Sponsored
- Start Up
- Startup
- Tablet
- Tech - Music
- Tech Guru
- Television
- Toys
- TV
- Wearables
- Web
More