ඔබ හිතන්නේ 2K ඩිස්ප්ලේ එකක් ජංගම දුරකතනයකට ප්රමාණයකට වඩා වැඩියි කියලද? එහෙනම් මේ ප්රවෘත්තිය කියවද්දී මොනවා හිතෙයිද දන්නේ නැහැ. සැම්සුන් සමාගම 11K ජංගම දුරකථන ඩිස්ප්ලේ එකක් නිර්මාණය කරමින් සිටිනවා. එහි අඟලකට පික්සල් 2250 ක් පවතින අතර පික්සල් 11,264 х 6,336 ක resolution එකකින් යුක්තයි. අඟල් 5.75 ක ප්රමාණයෙන් යුතු මේ ඩිස්ප්ලේ අනාගත දුරකථන සඳහා යෙදවේවි. දැනට මේ නිර්මාණ කාර්යයෙහි හොඳ ප්රගතියක් දක්නට ලැබෙන අතර 2018 වසර වන විට එහි මූලාකෘතියක් ප්රදර්ශනය කිරීමට හැකි වෙනු ඇත. මෙවැනි ඩිස්ප්ලේ නිර්මාණය පමණක් නෙමෙයි ඊට සරිලන පරිදි බැටරි නිර්මාණය කිරීමද ඔවුන්ට ඇති මීළඟ අභියෝගය වනු ඇති. තවද මේ ඩිස්ප්ලේ වල 3D ගුණාංග ද ඇතුලත් බව සැම්සුන් සමාගම වැඩි දුරටත් පවසනවා.
MOST POPULAR
- All
- Android Weekly
- Announcements
- Apple Weekly
- Apps
- Automobile
- Automobile
- Awesome
- Blog Posts
- Camera
- Cinema
- Computer
- Computer
- Deals
- Design
- Desktop
- DIY
- Education
- Entertainment
- Events
- Events
- Explained
- Fashion
- Featured
- Gadget
- Gadget News
- Gadgets
- Games
- Laptop
- Life Style
- Living
- Local
- Mobile
- Music
- News Releases
- News/ Articles
- Photography
- Press
- Projects
- Reference
- Review
- Science
- Smart Watch
- Social Media
- Sponsored
- Start Up
- Startup
- Tablet
- Tech - Music
- Tech Guru
- Television
- Toys
- TV
- Wearables
- Web
More
HOT NEWS
- All
- Android Weekly
- Announcements
- Apple Weekly
- Apps
- Automobile
- Automobile
- Awesome
- Blog Posts
- Camera
- Cinema
- Computer
- Computer
- Deals
- Design
- Desktop
- DIY
- Education
- Entertainment
- Events
- Events
- Explained
- Fashion
- Featured
- Gadget
- Gadget News
- Gadgets
- Games
- Laptop
- Life Style
- Living
- Local
- Mobile
- Music
- News Releases
- News/ Articles
- Photography
- Press
- Projects
- Reference
- Review
- Science
- Smart Watch
- Social Media
- Sponsored
- Start Up
- Startup
- Tablet
- Tech - Music
- Tech Guru
- Television
- Toys
- TV
- Wearables
- Web
More